මගේ ඇසින්…

මම ගැන…

මම විදුර රණසිංහ. මම තමයි අ‍පේ පවු‍ලෙ ‍පළ‍‍වෙනියා. අ‍‍පේ තාත්ත රැකියාවට කරන්‍නෙ ‍වෙළදාම. අම්ම රැකියාවක් කරන්‍‍නෙ නෑ. මට මල්ලි ‍කෙනෙකුයි නංගි ‍කෙ‍නෙකුයි ඉන්නවා.

මම හා හා පුරා කියල මුලින්ම ඉස්‍‍‍‍කෝලෙ   ගි‍යේ  කුරුණෑගල රාජකීය විදුහලට. 1,2 වසර ‍‍‍‍ගෙවිල 3 වසරට පාස් උනාම අපි මාතර පදිංචියට ගියා. ඊ ලගට මම ගි‍‍යෙ මාතර ජනාධිපති විදුහලට. පස්‍සෙ ශිෂ්‍යත්‍වෙ පාස් උනාම මාතර රාහුල විද්‍යාලයට ගියා. රාහු‍‍ලෙන් 11 වසරට යනකම් ඉ‍ගෙන ගත්තා. O/L ලිව්ව‍‍ට පස්‍‍සෙ අපි පදිංචියට ගම්පහට ආපු නිසා මම ගම්පහ බණ්ඩාරනායක විදුහ‍ලට ඇතුල් වුණා. මම 2011 දි ගණිත අංශ‍‍යෙන් උසස් ‍පෙළ විභාගයට ‍‍පෙනී සිටීමට බලා‍පොරොත්තු ‍‍වෙනවා.

Advertisements

Comments on: "මම ගැන…" (7)

  1. එළ මචං!

    ඔන්න එහෙනං මමම උඹව සිංහල බ්ලොගෝලෙට පිළිගන්නවා.

    රාහුලේ දාල ගියාට කමක්නෑ, උඹේ අලුත් විස්තර බ්ලොග් එක හරහා අපිට කියපන්.

    මම උඹව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදේට දාන්නත් බලන්නම්.

    ජය!

  2. අද මම අයියාගේ බ්ලොග් එක දැක්කේ එත් කමක් නෑ
    අයියාට දිගටම ලිපි ලියන්න සුබ පතනව ඒ විතරක් නෙමෙයි සිංහල බ්ලොග් අවකාශයට
    සාදරයෙන් පිළිගන්නවා…

    මමත් ළඟදී තමා බ්ලොග් කරනයට පිවිසුනේ…
    මමත් රාහුලේ 9 වසරේ…

  3. @සිතිජ; මම මල්ලි ගැන ටිකක් දන්නව. මගේ මුහුණු පොතේ මල්ලි ඉන්නවනෙ.මම තව අව්රුදු 2ක් විතර යනකම් මාසෙකට ලිපි 2ක් විතර තමයි දාන්න හිතන් ඉන්නෙ. මේ පැත්තෙ ආවට නම් ගොඩක් ස්තූතියි.

  4. @සිතිජ සහන් හසාර හේවාගමගේ: මල්ලි මේකා මෙහෙම හිටියට AL වලට බැහැල වැඩ, ඒකයි මූ මාසෙට ලිපි දෙකක් විතරක් දාන්න ප්‍ලෑන් කරන්නේ!

  5. @බුධාජීව; ඒ වැඩත කරන්න ඕනෙනෙ. නැත්නම් කෙල්ලෙක් නත් කැමති වෙයිද?

  6. @viduraranasinghe: උඹට එච්චරයි අඩු! 😛

  7. @විදුර -: එහෙම නැතුව බෑනේ අයියේ බ්ලොග් වගේද A/L . කෙල්ලෝ කෙසේවෙතත් A/L ගොඩ දාගන්න.

    @බුධාජීව -: බුධා අයියා ඉපදුනෙත් ඉතින් පරිගණකය බදාගෙන නේ. ඔය කිව්වට අපිට හොරෙන් මෑන් A/L වලට බැහැල වැඩ නේ… 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: