මගේ ඇසින්…

මුලින්ම පින්තූරෙ දාන්න ඕන folder එක විවෘත කරගන්න. දැන් ඒක ඇතුලෙ right click කරල new ගිහින් text document එකක් අරගන්න. ඒක ඇතුලට ගිහින් පහත තියෙන text එක copy කරල paste කරන්න.

[ExtShellFolderViews]

{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}

[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]

IconArea_Image=C:\path\folder\background.jpg

C:\path\folder\background.jpg‍ වෙනුවට දාන්න යන පින්තූරෙ  address එක යොදන්න.

දැන් text document එක “desktop.ini” කියල rename කරන්න.

ඊට පස්සෙ foldr එක උඩ right click කරල properties ගිහින් costomize වල change icon වලට ගිහින් icon එක මාරු කරගන්න.

දැන් වැඩේ සම්පූර්ණයි.

Advertisements

Comments on: "වින්ඩොස් XP වල folder එකක background එකට පින්තූරයක් දාන හැටි." (3)

  1. අයියා මේ වැඩේ ලේසියෙන් කරන්න මෘදුකාංග තිබෙනවා එත් මේ ලිපිය ගොඩක් වැදගත්. ගොඩක් ස්තූතියි අයියා දන්න දේ අපිත් එක්ක බෙදා හදා ගත්තාට…
    🙂

  2. @සිතිජ; මෘදුකංග තියෙන එක ඇත්ත. ඒත් එක ෆෝල්ඩරයකට වගෙ මෙ ක්‍රමය හොදයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: