මගේ ඇසින්…

මම කී සැරයක් නම් PSP එක update කරාද? ඒත් මෙච්චර කාලෙකට වැදගත් වෙනසක් නම් වුණේ නෑ. 5.50 ‍ට පස්සෙ update කරන එක නැවැත්තුවෙත් ඒ නිසාමයි. කාලෙකට පස්සෙ කොල්ල 6.20 ට update කරා. ම‍ම නොහිතපු තරම් වෙනසක් ඒකෙ තිබුණා. ඔ‍යාලත් update කරලම බලන්නකො.

මෙතනින් update එක භාගත කරගන්න.

http://www.us.playstation.com/support/systemupdates/psp

PSP එකේ PSP > GAME > UPDATE වල‍ට ගිහින් භාගත කරගත්ත update එක paste කරන්න. දැන් psp එකෙන් ගිහින් update කරගන්න. ඒකෙ තියෙන site වලට ගිහින් ඕන ෆයිල් භාගත කරගන්න.

http://book.dl.playstation.net/book/psp/NPEG00012/

( CFW දුවන PSP වලටනම් මේක කරන්න එපා.)

Advertisements

Comments on: "ඔබේ PSP එකත් 6.20 ට update කරගන්න." (4)

  1. අම්මියෝ! CFW දුවන PSP වලටනම් මේක කරන්න එපෝ? Iso සෙල්ලම් කරලා ඉවරයි!

  2. මට PSP එකක් නම් නෑ.. නමුත් වැදගත් ලිපියක්.. ස්තුතියි 🙂

  3. PSP ගැන දන්නෙ නැති හින්දයි අහන්නෙ ! PSP එකෙන් වෙබ් එකට යන්නෙ කොහොමද ? Wifi වලින්ද ?

  4. @Dinushka; wifi වලින් යන්න පුලුවන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: