මගේ ඇසින්…

හැකිනම් වරද සොයන්න.

x=y+1ලෙස ගනිමු.
එවිට,  2011x-2010x = 2011y-2010y+2011-2010
2011x-2011y-2011 = 2010x-2010y-2010
2011(x-y-1) = 2010(x-y-1)
2011 = 2010
පිළිතුර comment එකක් විදියට දාල යන්න.
(2010-04-11  වෙනිදට පිළිතුරු ප්‍රදර්ශනය කෙරේ)
Advertisements

Comments on: "හැකිනම් වරද සොයන්න." (11)

  1. (x-y-1) = 0, ගණිතයට අනුව 0න් බෙදීම අර්ථ නොදැක්වේ

  2. කුම්භකර්ණයා said:

    x-y-1 කියන්නෙ බිංදුවයි. ඉතිං අන්තිම පේළියට උඩින් පේළියෙ සමාන වෙලා තියෙන්නෙ බිංදුව සමානයි බිංදුව කියන එක. ඉතිං එක හරි. ඔයා කරල තියෙන්නෙ බිංදුවට බිදුව කපන එක. ඒක වැරදියි. එතකොට 2011=2010 වෙන්නෙ නෑ.

  3. x-y-1 = 0
    we can not divide both side by x-y-1 or in other words by 0
    because 0/0 does not have a meaning

  4. x=y+1 nam…… x-y-1=0 we…..namuth…..sameekaranaya…. x-y-1 n beda atha…..sameekaranayak 0n bedeemata nohaki bawin…. x-y-1 n bediya nohaka……hoo hoooo…. 😛 😛 😛 😛

  5. x=y+1
    x-y-1=0
    but 2011(x-y-1)≠2010(x-y-z)
    bcoz we can not divide by 0
    බිංදුව හරයට පිහිටන සේ බෙදීමක් සිදුකළ නොහැක.

  6. x-y-1 යන්නෙහි අගය 0 ‍වේ. x-y-1=0
    බින්දුව බින්දුවෙන් බෙදීම අභව්‍ය වේ.එමනිසා 2011=2010 වන්නේද නැත.

  7. x=y+1 නම් (x-y-1)=0 වේ…අවසානයේ ඔබට දෙපසම (x-y-1) වලින් බෙදිය නොහැක….මන්ද යත්සංඛ්‍යාවක් 0න් බෙදූවිය අනන්තයයි….

  8. x=y+1
    x-y-1=0
    එනිසා 2011(x-y-1)=0 සහ 2010(x-y-1)=0 වේ.
    ඒ නිසා මෙය සුළු කල විට 0=0 වේ
    වීජීය ප්‍රකාශනයක දෙපසම 0 න් නොබෙදන නිසා දෙපසම (x-y-1) න් බෙදීම සාවද්‍ය වේ.

  9. Meka anthima peliyata kalin peliye waradi wadak karalane 🙂 …0 n depaththma bedala !!1 ekane case eka …..mama baluwa me 2010 kohoma 2011 wenne kiyala ……..heheh …nice one !!

  10. 2011(x-y-1) = 2010(x-y-1) looks wrong because x-y-1 = 0
    so 2011 * 0 = 2010 * 0
    by using this u can say any number equals to any given number.

  11. ඔක්කොමල හරියට පිළිතුරු දීල තිබුණ. හැමෝටම ගොඩත් ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: