මගේ ඇසින්…

ඔක්කොටම කලින් ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ න‍ව වසරක් වේවා කායල ප්‍රාර්ථනා කරනව.මම කලින් අහපු ගණිත ගැටළුවට හොඳ ප්‍රහිචාර ලැබිල  තිබුන නිසා ආයෙමත් ප්‍රශ්නයක් අහන්න හිතුව. කවුරු කවුරුත් උත්තරයක් දෙන්න උත්සාහ කරන්නකො.
ඉහත රූපයේ තියෙන සමචතුරස්‍ර ගණන හරියටම කි‍යන්න පුළුවන්ද?

රූපයේ ඔබ දක්න සමචතුරස්‍ර ගණන comment එකක් විදි‍හට දාලම යන්නකො.

නිවැරදි පිලිතුර 2010.04.15 වෙනිදට දාන්නම්.

Comments on: "‍පහත රූපයේ සමචතුරස්‍ර කීයක් තියෙනවද?" (3)

  1. 1*1-30
    2*2-19
    3*3-11
    4*4-4
    5*5-1
    6*6-1
    සම්පුර්ණ සමචතුරශ්‍ර ගණන 66 කි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න