මගේ ඇසින්…

අද උදේ මට අහන්න ලැබුන, ලංකාවෙ විදුලි බිල පවිච්ච් කරන වෙලාවෙ හැටියට වෙනස් කරන්න යනව කියල. ඒත් ඒක කොච්චර දුරට ප්‍රායෝගික විසඳුමක්ද කියල කල්පනා කරල බලන්න වෙනව. මොකද අපි කවුරුත් දන්නව විදුලි බිල හදන්නෙ මසෙ අන්තිමට අපි පාවිච්චි කරපු ඒකක ගනනට. එතනදි පාවිච්චි කරපු වෙලාව බලන්න විදියක් නෑ. මොකද විදුලිය පරිගණක ගත කරන්න බෑනෙ. කොහොම උනත් මට හිතුනෙ නැති විසඳුමක් තියෙද දන්නෙ නෑ. ඔයගොල්ලො මොකද මේ ගැන කියන්නෙ?

Advertisements

Comments on: "විදුලි බිල …….." (10)

  1. මෙක තවත් තෙරුමක් නැති වැඩක් වෙවි. ඉල්ලුමට සැපයුම නැත්නම් කරන්න ඔනා සැපයුම තවත් හොයන එක , හදන එක. මිසක් දවල්ට ලයිට් දාන් ඉන්න.. රැට ඔෆ් කරන්න කියන එක නෙමෙ

    • ඒක නම් ඇත්ත. ප්‍රශ්නයක් විසඳද්දි ඒක ඇතිවෙන්න හේතුව හොයල ඒනට විසඳුමක් දෙන්න ඕනෙ. නතුව දවල්ට ලයිට් දාල රෑට රඳුරෙ ඉන්න කියල හරි යන්නෙ නෑනෙ.

  2. කාගෙ හරි සාක්කුව පිරෙනවැඩක් තමයි…. මම අහුවා ඔකට විදුලි මිටර ගෙන්නන්න ඔන කියලා… හරියට අර දුම් විමොචන පරික්ෂණය පටන් ගත්තා වගේ… ඒකේදිත් හිටපු පරිසර ඇමතිතුමාගේ සාක්කු පිරුනාලු….. පව් නේද අපි…

  3. අනිවාර්යෙන්ම විදුලිබල ඇමති කරන වැඩක් වරදින්න බැහැ හේතුව මම දන්න කෙනෙක් හැමදාම වාහන වල දුම් පරීක්ෂාව කරන තැනට රු. 750/= දීලා ඒ පරීක්ෂණය සමත් කර ගන්නවා.

    මොකක් හරි දුප්පතාට වැඩක් දෙන්න සැලැස්මක් ඕක. මොකද විදුලිය පාවිච්චි කරන්නෙ මිනිස්සුනේ ….. ඉස්සෙල්ලාම මිනිස්සු ගැන හිතලා ඕන වැඩක් පටන් ගන්න…

  4. meka loke wenath ratawala use karana kramayak, okata kiyanne “Time of Day” (TOD) Tariff structure kiyalai, okata wenama TOD meter ekak ona, widuli balaya gabada karala thiyaganna bea ne, illumata hariyana widiyata sepayuma real time basis eke thiyenna ona, hithanna den llankawe okkoma aya udeta use karanawa wedipura, ethakota ea demand ekata power plants hadanna ona, eath dawal weddi eawa use wenne nea, ethakota waste ekak utility ekata, oya peak times over the day distribute karanna puluwan nam sehenna ganak ithurui, eake first step eka thama oya!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: