මගේ ඇසින්…

මටත් හිතුන blogger account එකක් හදා ගන්න. ඒත් හදන්න යනකොට phone එක‍ට code 1ක් එ‍වනව. හැබැයි මට නම් ඒක ආවෙ නෑ. වාතටෙල්, මොබියටෙල් සිම් වලට උත්සාහ කරා. ලැබෙන්නෙ නැති බවට පැමිණිලි කරත් (blogger එකට) වැඩක් උනේ නෑ. දන්න කෙනෙක් උදව්වක් කරන්නකො.

Advertisements

Comments on: "blogger account 1ක් හදාගන්න උදවුවක් දෙනවද?" (4)

  1. ඒ කොඩ් හිතවත *යාටෙල් අංක ගැහුවට එන්නේ නැ *බිටෙල් *යලොග් *ටිසෙලාට් අංක වලට අනිවාරයෙන් එනවා. උත්සහ කරලා බලන්න තව උදව් ඕනම් ජිටොක් හරහ මාව සම්බන්ධ කර ගන්න

  2. Dialog වලට Try කරල බලන්න. මට නම් Dialog වලට code එක ආව.

  3. Activate by phone call

    උත්සාහ කර බලන්න. ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍ය නිවෙස් දුරකථන වලටත් මේක සාර්ථකව වැඩ කරනවා.

  4. හැමෝටම හුඟක් ස්තූතියි. අන්තිමට කොහොම හරි වැ‍ඩේ කරගත්ත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: