මගේ ඇසින්…

ABCD සමචතුරස්‍රයකි. AE=EB, BF=FC වන පරිදි එය සමාන සමචතුරස්‍ර 4කට වෙන්කර ඇත. තවද DH=HG වේ. අඳුරු කල වර්ගඵලය මුඏ වර්ගඵලයෙන් කොපමණ භාගයක්ද?

Advertisements

Comments on: "අඳුරු කල වර්ගඵලය කොපමණද ?" (12)

  1. answer is (8+ 1.732)/16 = 0.608……
    let me know the correct answer…thank you!!!

  2. 9/12 ? අනේ මන්දා. ඔන්න මම නම් ගණන් කාරයෙක් හෙම නෙමෙය්

  3. (ත්‍රිමාන රූපයක් සලකා)
    අදුරු කල කොටසේ වර්ගඵලයත් මුලු වර්ගඵලයත් අතර අනුපාතය=11/20
    කියලා තමා මට නම් හිතෙන්නේ.

  4. 3/4 වෙන්න ඔනෙ

  5. මට හිතෙන්නෙ නම් 9/16

  6. approximately it’s 0.5625

  7. ගොඩක් අ‍ය හරි පිළිතුර දීල තිබුණ. මම බලාපොරොත්තු වුණ පිළිතුර 9/16. හැමෝටම හුඟක් ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: