මගේ ඇසින්…

පිංතූරයක් tag කරන්නෙ හඳුනාගැනීමේ පහසුවටනෙ.ඒත් මුහුණු පො‍තේ සමහරු විනෝදාංශයකඒ වශයෙන් පිංතූර tag කරන බවක් පේන්න තියෙනව. එහෙම tag කරන එකෙන් ම‍තු වෙක ගැටඏවක් ගැන තමයි මම කියන්න යන්නෙ. මුහුණු පොතට කලින් log උනේ නැති පරිගණකයකින් හරි වෙනත් උපාංගයකින් හරි log වෙනකොට අනන්‍යතාව තහවුරු කිරීමට යහඏවන්ගේ පිංතූර හඳුනා ගැනීමය සිදු වෙනව. මේ වෙලාවට හිතුමතේ tag කරපු පිංතූර ආවම හිතට එන සතුට කියා නිම කරන්න බැරි තරම්……..
ඉතිං කවුරු කවුරුත් tag කරනකො‍ට නිවැරදි පිංතූර විතරක් tag කරන්න හිතට ගන්නකො. ඒ වගේම තමන්ව tag කරල තියෙන වැරදි පිංතූරහ් පුඏවන්නම් ඉවත් කරන්න.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: